ඔයාලටත් දැන් පුලුවන් ඔයාලගෙ ආදරණීයන්ව සප්රයිස් කරන්න අපෙන් ගිෆ්ට් ඩිලිවරි කරන්න 💐🎂🎁
✅Birthday cake 🎂
✅Flower bouquet (Fresh/Artificial)
✅Gift box 🎁
✅Embroidered items (Wall art/ frocks)
ඒ වගේම ඔයාල කැමති විදිහට ඇරේන්ජ් කරල දෙන්නත් පුලුවන් 🥰
කොළඹ අවට විතරයි 🥰