# 💼 තනතුර : සුපරීක්ෂක (පිරිමි) - SUPERVISOR
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 35 - 55 අතර වීම.
【~】✪ අ.පො.ස. උසස් පෙළ සමත් වීම (අ.පො.ස. සා.පෙළ ගණිතය විෂයට සම්මාන සහිතව).
【~】✪ නිෂ්පාදන ක්‍රියාවලීන් සම්බන්ධව සුපරීක්ෂක තනතුරේ වෘත්තීය සුදුසුකමක් සපුරා තිබීම.
【~】✪ වසර 5 කට නොඅඩු සේවා පළපුරුද්දක් සහිත වීම හෝ ලුණු නිෂ්පාදනය සම්බන්ධව වෘත්තීය සුදුසුකම් හෝ සේවා පළපුරුද්දක් සහිත වීම (විශේෂ සුදුසුකමක්).
【~】✪ පරිගණක හැසිරවීම පිළිබඳ පළපුරුද්දක් සහිත වීම.
【~】✪ මනා ශරීර සෞඛ්‍යයකින් හා පෞරුෂයකින් යුක්ත වීම.
【~】✪ පුත්තලමට ආසන්නව (25 km) ස්ථිර පදිංචිය අනිවාර්ය වේ.
【~】✪ සේවා සහතික සහ වෘත්තීය සුදුසුකම් සපුරා ඇත්නම් එය පිළිබඳ සහතික පත් රැගෙන ඒම අනිවාර්ය වේ.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ විජය සෝල්ට් ආයතනයේ නිෂ්පාදන කටයුතු අධීක්ෂණය කිරීම.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ. (මාසික වැටුප රු. 70,000/- + අතිකාල දීමනා ඇතුළුව අනෙකුත් වරප්‍රසාද)
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, සියලුම විස්තර සහිත අයදුම් පතක් මෑතකදී ලබාගත් ඡායාරූපයක් සහිතව පහත ලිපිනයට හෝ විද්‍යුත් තැපෑලට ලැබීමට සලස්වන්න.
# 📳 දුරකථන අංකය :
0704567567 / 0770036617
# 📧 ඊ-මේල් ලිපිනය :
wijayaproducts@sltnet.lk / wijaya1stmile@gmail.com
# 📪 ලිපිනය :
විජය සෝල්ට්,
විජය නිෂ්පාදන (පුද්ගලික) සමාගම,
අංක 127, 1 කණුව, මන්නාරම පාර, පුත්තලම.
වෙබ් අඩවිය: www.spiceswijay.com