# 💼 තනතුර : ගබඩා සේවක (පිරිමි)
(පුත්තලම පිහිටි විජය සෝල්ට් ආයතනය - විජය නිෂ්පාදන පුද්ගලික සමාගමට අනුබද්ධිත)
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 25 – 50 ත් අතර වීම.
【~】✪ පුහුණු හෝ නුපුහුණු විය හැකිය.
【~】✪ සේවා පළපුරුද්ද සහිත වීම විශේෂ සුදුසුකමක් වේ.
【~】✪ මනා සෞඛ්‍ය තත්ත්වයකින් යුක්ත වීම.
【~】✪ පුත්තලම අවට ප්‍රදේශවල ස්ථිර පදිංචිය සහිත වීම.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ යන්ත්‍ර සහායක කාර්යයන් ඉටු කිරීම.
【~】✪ ගබඩාවට අදාළ කටයුතු සිදු කිරීම.
【~】✪ ලබා දෙන අනෙකුත් කාර්යයන් කාර්යක්ෂමව සිදු කිරීම.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
* මාසික වැටුප (රු.65,000/- සිට)
* අතිකාල දීමනා
* වෛද්‍ය ප්‍රතිකාර
* EPF/ETF
* නිල ඇඳුම්
* උදේ ආහාරය
* අනෙකුත් ප්රතිලාභ රැසක්
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, සම්පූර්ණ කරන ලද ජීවදත්ත පත්‍රිකාවක් සමග ග්‍රාම නිලධාරී සහතිකය, උප්පැන්න සහතිකය හා අනෙකුත් සහතික ද රැගෙන 2026 ජුනි මස 01 වන දින පෙ.ව. 10.00 ට පහත සඳහන් ලිපිනයට පැමිණෙන්න. එසේත් නැතිනම් පහත දුරකථන අංක හෝ ඊ-මේල් ලිපිනය ඔස්සේ අයදුම් කරන්න.
# 📳 දුරකථන අංකය :
077 003 6617 / 077 006 2489
# 📧 ඊ-මේල් ලිපිනය :
wijaya1stmile@gmail.com
# 📪 ලිපිනය :
විජය සෝල්ට්
විජය නිෂ්පාදන පුද්ගලික සමාගම
නො. 127, 1 කණුව, මන්නාරම් පාර, පුත්තලම
වෙබ් අඩවිය: www.spiceswijay.com