# 💼 තනතුර : යන්ත්රාගාර ක්‍රියාකරු (Plant Operator)
විජය සෝල්ට් ආයතනය - පුත්තලම
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 25-50 ත් අතර වීම
【~】✪ අ.පො.ස. (සා.පෙළ) විභාගය සමත් වීම
【~】✪ ATI, CGTTI, NVQ LEVEL 4 හෝ ඊට සමාන වෘත්තීය මට්ටමේ MECHANICAL / ELECTRICAL පාඨමාලා හදාරා තිබීම
【~】✪ වසර තුනකට නොඅඩු MECHANICAL හෝ ELECTRICAL ක්ෂේත්‍ර පිළිබඳ පළපුරුද්දක් පැවතීම
【~】✪ ලුණු නිෂ්පාදනය කිරීමේ යන්ත්‍රාගාරයකට අදාළ සියලු කටයුතු හැසිරවීමේ හැකියාව සහ බොයිලේරු ක්‍රියාකාරිත්වය සම්බන්ධ දැනුමක් පැවතීම විශේෂ සුදුසුකමක් වේ
【~】✪ මනා සෞඛ්‍ය තත්වයකින් සහ පෞරුෂයකින් යුක්ත වීම
【~】✪ පුත්තලම ආසන්නව ස්ථිර පදිංචිය සහිත වීම
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
• මාසික වැටුප රු. 90,000/= + අතිකාල දීමනා
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
අයදුම්කරු විසින් සම්පූර්ණ කරන ලද සියලුම විස්තර සහිත අයදුම්පතක් අයදුම් කරන තනතුර සඳහන් කර පහත ලිපිනයට හෝ විද්‍යුත් තැපෑලට යොමු කරන්න.
#📳 දුරකථන අංකය :
0704567567
0770036617
# 📧 ඊ-මේල් ලිපිනය :
wijayaproducts@sltnet.lk
Wijaya1stmile@gmail.com
# 📪 ලිපිනය :
විජය සෝල්ට්,
විජය නිෂ්පාදන (පුද්ගලික) සමාගම
නො. 127, 1 කණුව, මන්නාරම පාර, පුත්තලම