නිවැරදි ඖෂධ නිකුත් කිරීම
පාරිභෝගික සේවාව පවත්වාගෙන යාම
තොගය නිවැරදිව පවත්වාගෙන යාම
ඔබගේ රාජකාරිය වේ .
පළපුරුද්දක් ඇත්නම් ඒ සදහා වෙනමම ගෙවීමක් කරනු ලැබේ .
ඔබගේ අයදුම් පත් singheagencieshr@gmail.com ට යොමු කරන්න ,
නැත්නම්
0812050171 අමතන්න