ඔබ සොයන්නේ දිගු කාලයක් පාවිච්චි කරන්න පුළුවන්, හරියටම Reading එක පෙන්නන Multimeter එකක්ද?
Phone Repairing, Laptop Repairing සහ ඕනෑම සියුම් Electronic පරිපථයක් පරීක්ෂා කිරීමට විශේෂයෙන් නිපදවා ඇති Sunshine Digital Multimeter එක දැන් ඔබට විශ්වාසවන්තව මිලදී ගත හැක.
ඇයි Sunshine මීටරයම තෝරාගන්නේ?
✅ Big Digital Display: අඳුරු තැන්වල වුනත් පැහැදිලිව අංක බලාගන්න පුළුවන් ලොකු තිරයක්.
✅ Heavy Duty Rubber Cover: වැරදිලා බිම වැටුනත් හානි වෙන්නේ නෑ. ග්රිප් එක සුපිරි.
✅ High Precision: වෝල්ටීයතාවය (Voltage), ධාරාව (Current) සහ ප්රතිරෝධය (Resistance) ඉතා නිවැරදිව මැන ගැනීමේ හැකියාව.
✅ Slim & Portable: අතේ ගෙන යාමට පහසු, සැහැල්ලු නිර්මාණය.
✅ Safety First: Overload Protection සහිතයි.
✅ Full Set:
🎁 9V Battery එකක් නොමිලේ!
🎁 High Quality Probes දෙකක් නොමිලේ!
💯 100% Original High Accuracy Product.
අදම ඇණවුම් කරලා ගෙදරටම ගෙන්වා ගන්න.
💵 මිල: රු.2490/=
Order Now via WhatsApp:
භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න පුළුවන්
(Cash On Delivery Available)