අප ආයතනයේ ගබඩා අංශය සදහා ලිපිකරුවන්/ලිපිකාරිනියන් බදවාගනු ලැබේ
සුදුසුකම්
• Excel/Word මගින් වැඩ කිරිමේ හැකියාව තිබිය යුතු වේ
• වයස අවුරුදු 20-35 අතර
• සාමන්‍ය රාජකාරි වෙලාව (7 AM TO 4 PM)
• අත්තනගල්ල අවට උදේ සවස යාමට ඒමට හැකි අයෙකුනම් විශේෂයි
• අවශ්‍යනම් නවාතැන් පහසුකම් සැපයේ
*වැටුප රු 42,250-50,700
*ගැහැණු/පිරිමි දෙපාර්ෂයටම අයදුම් කල හැක
අයදුම් කිරිමට බලාපොරොත්තූ වන්නේ නම් පහත දුරකතන අංක වලට කතාකරන්න
නිම්රස පුද්ගලික සමාගම
අත්තනගල්ල
0702083041
0332283657
0777931880