ලිපිකරුවන්/ලිපිකාරිනියන් (Clerk)
අපගේ ආයතනයේ කාර්යාලය සදහා ලිපිකරුවන්/ලිපිකාරිනියන් බදවාගනු ලැබේ
සුදුසුකම්
• උසස් පෙල සමත්
• අවම වසරක පළපුරුද්ද
• Excel/Word මගින් වැඩ කිරිමේ හැකියාව තිබිය යුතු වේ
• වයස අවුරුදු 20-35 අතර
• අත්තනගල්ල අවට උදේ සවස යාමට ඒමට හැකි අයෙකු විය යුතුය
*වැටුප රු 42,250-50,700 අතර
*EPF/ETF හිමි වේ
අයදුම් කිරිමට බලාපොරොත්තූ වන්නේ නම් පහත දුරකතන අංක වලට කතා කරන්න
නිම්රස පුද්ගලික සමාගම
අත්තනගල්ල
0332283657
0702083041
0777931880