Office Clerk (Female) – Nittambuwa
නිට්ටඹුව නීතිඥ කාර්යාලයක් සදහා ඉතා හොදින් සිංහල සහ ඉංග්‍රීසි පරිගණක හැකියාව ඇති ලිපිකාරිනියක් අවශ්‍ය කර ඇත.
*ලිපිගොනු කළමනාකරණය ගැන මනා දැනුමක් තිබීම හා නීතිඥ කාර්යාලයක පෙර සේවය කර තිබීම අමතර සුදුසුකමකි.
*වැටුප සාකච්ඡා කරගත හැක.
*සම්මුඛ පරීක්ෂණයක් සදහා වෙලාවක් වෙන් කර ගැනීමට අමතන්න...