කඩුවෙල කොතලාවල පිහිටි නවීන පන්නයේ අවන්හලක් හා බේකරි නිෂ්පාදනයන් අළෙවි කරණු ලබන අප ආයතනය සදහා Storekeeper තනතුර සදහා ඇබෑර්තු.
අවශ්‍ය සුදුසුකම්
- අ.පො.ස උසස් පෙළ සමත්
- වයස අවුරුදු 18 - 30 අතර පිරිමි අයදුම් කරුවන් පමණි
- තොග කළමනාකරනය පිළිබද අවබෝදය
- කඩුවෙල හෝ මාලබේ අවට විශේෂයි
සිත්ගන්නා සුළු වැටුප් සමග ආහාර හා නිල ඇදුම් පහසුකම්
වැඩි විස්තර සදහා විමසීම්
076 6660524 Kushani / 076 6233411 Gayan