Store Keeper Job Vacancy In Kadawatha
කඩවත ප්‍රදේශයේ පිහිටි අයිස්ක්‍රීම් බෙදාහරින ආයතනයක ගබඩා පාලක වශයෙන් වැඩ කළ හැකි පළපුරුදු , කාර්යශූර අයෙකු කඩවත අවටින් අවශ්‍යයි
> වැටුප රු.35,000 ත් 40,000 ත් අතර
> කාර්යාල වේලාවන් තුල අමතන්න 0779801489