store Clerk Female job vacancy in Moratuwa
රාවතාවත්ත නිසූ ඇලුමිනියම් ආයතනය සදහා සේවිකාවන් අවශ්‍යයි.
> අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි හෝ සමත්
> වයස අවු. 25 ට අඩු
> පුහුණු නුපුහුණු දෙපාර්ශවයටම අයදුම් කල හැක.
> මොරටුව අවට අය විමසන්න.
> පැමිණීමේ දීමනා, වාර්ෂික දීමනා හා අනෙකුත් දීමනා ඇත.
> වැටුප හා අනෙකුත් විස්තර සාකච්ඡා කරගත හැක
+++ අමතන්න- 0768264683 / 0112658458