කොට්ටාවේ පිහිටි ගබඩාවක් සදහා ගබඩාව පලනය කර භාණ්ඩ නිකුත් කිරීම සදහා කොට්ටාව අවටින් සේවකයකු අවශ්‍ය කර තිබේ.
සා/පෙළ සමත් වීම හා රියදුරු බලපත්‍රයක් තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
වයස (අ.වු 18 - 30
අතර පිරිමි )
වැටුප් සාකච්ඡා කර ගත හැක.
අතිකාල දීමනා
බෝනස් ETF/ EPF