💼 තනතුර : ගබඩා සහයක (Store Assistant)
💠 සුදුසුකම් :
අදාළ වැඩ අත්දැකීම් ඇති අය අයදුම් කළ හැක
අඩු අධ්‍යාපන සුදුසුකම් සහිත අයටද අවස්ථාව
💠 රැකියාවේ කාර්ය භාරය :
ගබඩා කටයුතු සම්බන්ධීකරණය
භාණ්ඩ ගබඩා කිරීම
ගනුදෙනු සහ ලියකියවිලි කටයුතු
✅ ප්රතිලාභ :
රු. 45,000/= ඉක්මවූ මාසික වැටුපක්
නවාතැන් පහසුකම් ඇත.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 0702400600