සමාගම: TCM Private Limited
ස්ථානය: දන්ගොල්ල වත්ත, නිට්ටම්බුව
අපගේ දියුණුවට සමඟ බැඳී ප්‍රගතියක් ලබා ගැනීමට උනන්දුවක් දක්වන, කාර්යබහුල හා විධිමත් චරිතයක් සහිත පුද්ගලයකු අපි සොයන්නෙමු.
මුලික කාර්ය භාරයන් (Key Responsibilities):
ගබඩාවට ලැබෙන භාණ්ඩ ලැබීම, පරීක්ෂා කිරීම හා වර්ග කිරීම.
ඇණවුම් අනුව භාණ්ඩ එකතු කිරීම (Picking) හා බෑග් සැකසීම (Packing), සහ ඩිලිවරි කිරිම.
බඩු ගබඩා කිරීම හා ගබඩාව පිරිසිදු හා සැලසුම්ගතව තබා ගැනීම.
පාරිභෝගිකයින්ට සේවය සපයන විට මුදල් ලබාගැනීම.
දිනය අවසානයේ මුදල් හා ගණන් ගැලපීම සිදු කිරීම හා වාර්තා කිරීම.
පාරිභෝගික ප්‍රශ්න හා ගැටලු සමඟ කාර්යක්ෂමව සම්බන්ධ වී උදව් කිරීම.
අලෙවි පිළිබඳ මූලික වාර්තා සහ ගබඩා ගණනය පවත්වා ගැනීම.
අවශ්‍යතා (Required Qualifications):
අවශ්‍ය: සාමාන්‍ය පෙළ (O/L) හෝ ඊට ඉහල අධ්‍යාපන තත්ත්වය.
අධ්‍යාපන මට්ටම අනුව ඉක්මන් වැටුප් වර්දක හා තනතුරැ.
පළපුරුදු: ගබඩා / විකුණුම් කටයුතු සමඟ පළපුරුද්දක් ඇති අයට වැඩි ප්රමුඛත්වයක් දෙනු ලැබේ. (නව උපාධිධාරීන් සහ පුහුණුව සඳහා සුදුසු අයද අයටද විවෘතයි).
දක්ෂතා:
මූලික ගණිත කුසලතාවයෙන් පිරිපුන් විය යුතුය.
පරිගණක මූලික දැනුම (MS Office, ඊ-මේල්) හා ස්මාර්ට් දුරකතන දැනුම.
හොඳ පුද්ගල සම්බන්ධතා හා සන්නිවේදන දක්ෂතා.
කාර්යබහුල හා කණ්ඩායම් වැඩ කිරීමේ හැකියාව.
වෙනත්: ශාරීරිකව සෞඛ්‍ය සම්පන්න විය යුතුය (බර භාණ්ඩ ඔසවා ගැනීමට හැකි විය යුතුය).
අපි ලබා දෙන්නේ (We Offer):
තරඟකාරී මූලික වැටුපක්
ජීවිත කාලය පුරාම ලබා දෙන මාසික විකුණුම් කොමිස් ප්‍රතිලාභය.
අප විසින් විකිණීමට ගන්නා සියලුම භාණ්ඩ සඳහා අති විශේෂ සේවක වට්ටම්.
අවශ්‍යතා සඳහා ලබා ගත හැකි සේවක ණය පහසුකම් (Staff Loan Facilities).
(විශේෂයෙන් බෙදාහැරීම් රියදුරන් සඳහා): ලීස් සේවාවක් හරහා මෝටර්සසයිකල්ලබා ගැනීමේ පහසුකම. ලීස්කා ලය ගෙවී ගිය පසු එම මෝටර් රථය ඔබට හිමි වේ!
කාර්ය ස්ථානයේ පුහුණුව.
සුරක්ෂිත සහ මිත්‍රශීලී වැඩ වටපිටාවක්.
ව්‍යාපාරය වර්ධනය වන විට වෘත්තීය වර්ධනයේ අවස්ථා.
අයදුම් කරන ආකාරය (How to Apply):
කරුණාකර ඔබේ සවිස්තරාත්මක සීවී පත (CV/Resume) ඊ-මේල් ලිපිනයට එවන්න: tcmapekade@gmail.com
ඊ-මේල් මාතෘකාව: "ගබඩා සහායක/ මුදල් පාලක (කැෂියර්)/ ඩිලිවරි රයිඩර් අයදුම"
හෝ
ඔබේ ලියාපදිංචි ජීවන චරිතාපදානය සමඟ විද්‍යුත් ලිපිනය හා දුරකථන අංකය සඳහන් වට්ස්ඇප් මගින් ඵවන්න.
WhatsApp No - 070 201 2968
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Store Assistant
Hemas Pharmaceuticals (Pvt) Ltdසාමාජිකයාගම්පහ, ගබඩා සහ ගබඩා සංකීර්ණදින 43- විශිෂ්ටම

Store Assistant
𝗗𝗼𝗺𝗶𝗻𝗼'𝘀AUTH AGENTගම්පහ, ගබඩා සහ ගබඩා සංකීර්ණදින 1 
Store Assistant
Edys Holdings (Pvt) Ltdගම්පහ, ගබඩා සහ ගබඩා සංකීර්ණදින 1
Store Assistant
Molly Fashion Circle - Kuliyapitiyaසාමාජිකයාගම්පහ, ගබඩා සහ ගබඩා සංකීර්ණදින 11
