🔥 ත්‍රීවීල් ටින්කරින් සහ හෙවි වැඩට පට්ට මැෂින් එක - SPARK MIG-350 3-in-1! 🔥
ඔබේ වර්ක්ෂොප් එකට අවශ්‍ය නියම හයිය - SPARK MIG-350 Pro Welder. 🛠️ ත්‍රීවීල් එකක ටින්කරින් වැඩක සිට හෙවි අයන් ස්ට්‍රක්චර් එකක් දක්වා ඕනෑම දේකට නියම විසඳුම!
ඇයි මේක විශේෂ වෙන්නේ?
✅ Multi-Process (3-in-1): MIG, MMA සහ Lift-TIG යන වැඩ තුනම එකම මැෂින් එකෙන්.
✅ Perfect for 10 & 12 Gauge Rods: ඕනෑම හෙවි වැඩකට අවශ්‍ය 10 සහ 12 gauge rods ඉතාමත් පිරිසිදුවට වෑල්ඩින් කළ හැක.
✅ Three-Wheeler Specialist: තුනී තහඩු කර නොවී (Thin sheet metal) ඉතාමත් සියුම් ලෙස ටින්කරින් කිරීමට විශේෂයෙන් නිපදවා ඇත.
✅ IGBT Inverter Tech: විදුලිය පිරිමැසීම සහ ස්ථාවර Arc එකක් ලබාදීම (Stable current).
වර්ක්ෂොප් එකේ Quality එක සහ වේගය වැඩි කරගන්න අදම ඇණවුම් කරන්න!
🛒 Order via WhatsApp:
🚚 Island-wide Delivery Available!
Better Tools. Best Fix. ⚙️🏗️