සෝලා පද්ධති සවි කරන්නෙකු ලෙස අපගේ කණ්ඩායමට සම්බන්ධ වන්න.
ඔබ පුනර්ජනනිය බලශක්තිය කෙරෙහි උනන්දුවක් දක්වන, පරිසරයට ධනාත්මක බලපෑමක් ඇති කිරිමට කැමතියිද? සෝලා පද්ධති සවි කරන්නෙකු ලෙස අපගේ කණ්ඩායමට සම්බන්ධ කර ගැනීමට දක්ෂ සහ කාර්යක්ෂම පුද්ගලයන් සොයයි.
තනතුර - පූර්ණ කාලීන සෝලා පද්ධති ස්ථාපක(Full time Solar System Installer)
ස්ථානය - සොලන්රා පුද්ගලික සමාගම, හෝකන්දර, මාලබේ.
වගකිම් -:
-නියමිත ප්‍රමිතීන්ට සහ සමාගමේ නීති රීති වලට අනුකූලව සූර්ය පැනල සහ ඒ ආශ්රිත උපකරණ සවි කිරීම
-උපරිම කාර්යක්ෂමතාවයෙන් යුතුව ක්‍රියා කිරීම සදහා සූර්ය පැනල සදහා හොදම ස්ථානගත කිරීම් ස්ථාන සහ ස්ථාන තක්සේරු ගත කිරීම් කිරීම.
-විදුලි රැහැන් සවි කිරීම සහ සූර්ය පැනල ඉන්වර්ටර් වලට සවි කිරීම සහ සෝලා පද්ධති විදුලි පද්ධති වලට සම්බන්ධ කිරීම.
-සෑම විටම ආරක්ෂිත නීති රීති සහ රෙගුලාසි වලට අනුකූලව වැඩ කිරීම.
-ඉතාම හොද පාරිභෝගික සේවාවක් ලබා දීම සහ සෝලා පද්ධති ස්ථාපනයේදී ඇතිවන ඕනෑම ගැටලුවක් සදහා විසදුම් ලබා දීම.
අවශ්‍යතා -:
-සෝලා පද්ධති ස්ථාපනය සහ අදාළ ක්ෂේත්රය පිළිබඳව ඇති පෙර පළපුරුද්ද.
-විදුලි රැහැන් ඇදීමේ ප්‍රවීණතාවය සහ විදුලි පද්ධති පිළිබඳව මනා අවබෝධය.
-ඉතා හොදින් ගැටලු විසදීමේ හැකියාව සහ ස්වාධීනව හෝ කණ්ඩායම් සාමාජිකයෙකු ලෙස වැඩ කිරීමේ හැකියාව.
-ශාරීරික යෝග්‍යතාව සහ උස් ස්ථාන, විවිධ කාලගුණික තත්ව යටතේ අපහසුවකින් තොරව වැඩ කිරීමේ හැකියාව.
-පාරිභෝගිකයන් සමග හා සමාගමේ කාර්යය මණ්ඩලය අතර ඉතා හොද සන්නිවේදන හැකියාව.
-කොළඹ අවට පදිංචිකරුවකු වීම විශේෂ සුදුසුකමකි.
ප්රතිලාභ -:
-ක්ෂේත්රයේ ඇති පෙර පළපුරුද්දට සරිලන ආකර්ශනීය වැටුප්.
-සෞඛ්‍ය රක්ෂණය ඇතුලු තවත් වටිනා ප්රතිලාභ පැකේජ.
-වෘත්තීය සංවර්ධනය සහ විදේශ පුහුණුව සදහා අවස්ථා.
-තිරසාරභාවය සහ පුනර්ජනනීය බලශක්තිය සදහා කැපවී සිටින කණ්ඩායමක් සමග සම්බන්ධ වීමේ හැකියාව.
ඉල්ලුම් කළ යුතු ආකාරය -:
ඔබ වෙනසක් කිරීමට සහ පිරිසිදු, හරිත අනාගතයකට දායක වීමට සූදානම් නම්, ඔබගේ ජීව දත්ත සටහනක් අපට යොමු කර 0777780811/0112762470 දුරකතන අංක හරහා අපව සම්බන්ධ කරගන්න.
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
සැහැල්ලු /බර වාහන රියදුරු මහතුන් අවශ්‍යයි
privet posterරු 45,000 - 80,000සාමාජිකයාකොළඹ, රියදුරුදින 2හෙද - කොළඹ
Private Posterරු 2,000 - 3,500සාමාජිකයාකොළඹ, හෙදියදින 55කැශියර් - කොළඹ
කැශියර් රැකියාරු 56,000 - 75,000සාමාජිකයාකොළඹ, මුදල් අයකැමිදින 5සුපරීක්ශක - කොළඹ
Private Posterරු 55,000 - 85,000සාමාජිකයාකොළඹ, අධීක්ෂකදින 2