රු 42,000
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
✨ SONY XPERIA 1 II – PROFESSIONAL SPEED & CLARITY ✨
Zeiss Optics කැමරා පද්ධතියක් සහ සුපිරි OLED තිරයක් සහිත Sony Xperia 1 II දැන් ඉතාමත් සාධාරණ මිලකට අපෙන්! 🚀
🛡️ WARRANTY
✅ 2 Weeks Phone-to-Phone Replacement Warranty
✅ 6 Months Software Warranty
(කිසිදු සැකයකින් තොරව වගකීමක් සහිතව මිලදී ගන්න!)
💳 PAYMENT PLAN
🔥 Koko Installments Available!
සම්පූර්ණ මුදල එකවර ගෙවීමට අවශ්‍ය නැත. Koko මගින් වාරික 3කින් ගෙවන්න! 💸
🌟 TOP FEATURES (සුවිශේෂී විශේෂාංග)
📺 DISPLAY: 6.5” 4K HDR OLED – සිනමා මට්ටමේ අතිශය පැහැදිලි වර්ණ සහ දර්ශන.
⚙️ PERFORMANCE: Snapdragon 865 5G – වේගවත් ක්‍රියාකාරීත්වය සහ Gaming සඳහා ඉතා සුදුසුයි.
📸 CAMERA: Triple 12MP Zeiss Optics – 20fps දක්වා අඛණ්ඩව ඡායාරූප ගැනීමේ (Burst mode) හැකියාව සමගින්.
🔊 SOUND: Stereo Speakers & 3.5mm Audio Jack – උසස් ශබ්ද අත්දැකීමක් සඳහා.
🛠️ DURABILITY: IP65/IP68 Water & Dust Resistance.
💾 RAM / Storage:
🔹 8GB RAM | 128GB Storage
🚚 ISLANDWIDE DELIVERY AVAILABLE 🇱🇰
ඔබ දිවයිනේ කොතැන සිටියත් ආරක්ෂිතව නිවසටම ගෙන්වා ගත හැක. (Bank Deposit Only 💵)
💰 SPECIAL PRICE: Rs. 42,000/=
Phone only
⚠️ විශේෂ සැළකිය යුතුයි:
අප විසින් විදේශ රටවලින් සෘජුවම ආනයනය කරන ලද දුරකථන පමණක් අලෙවි කරනු ලබන අතර, ලංකාව තුළ පාවිච්චි කරන ලද (Lankan Used) දුරකථන අප සතුව නොමැත. ❌🇱🇰
📍 LOCATION:
DownTown Mobile – Avissawella Road, Angoda.
📌 Google Maps: https://share.google/GFmJGDiersou0oNiu





