RK Enterprises Pvt Ltd – Social Media Video Advertisement & Voiceover
✔️ ඔබේ ව්‍යාපාරයේ අලෙවිය අඩුද?
✔️ Customer Attraction එක අඩුද? 🫡
✔️ තව බලමින් වියළි වෙන්න එපා 😔
💡 අපි ඔබට නියම Solution එකක් දෙන්නෙමු!
ඔබගේ ව්‍යාපාරය රටේ හැම කෙනාටම දැනෙන ආකාරයෙන් අලුත් විදියට advertise කරන්න. 😁
✔️ ඔබේ ව්‍යාපාරය සඳහා කැමති විදියට Video Advertisement එකක් නිර්මාණය කරමු. 😗
✔️ එම Video එක Facebook / Instagram / TikTok / WhatsApp සහ ඔබේ Media Pages සියල්ලේම Share කර දෙනු ඇත. ☺️
🎯 මේක කරන්න ආසයි කියලා බලන්න… ඔබේ ව්‍යාපාරය වෙනදාට වඩා වැඩි ජනප්‍රියත්වයක් ලබා ගනී.
💫 දීර්ඝ ඉතිහාසයක් සහ මෘදුකාංග ක්ෂේත්රයේ පළපුරුද්දක් ඇති RK Enterprises Pvt Ltd විසින් ඔබේ ව්‍යාපාරයට සරිලන Social Media Management & Video Advertisement පහසුකම ලබා දේ.
💫 ඔබේ ව්‍යාපාරය ස්මාර්ට් හා අධুনික වශයෙන් කිරීමට පටන් ගමු.
💫 නිශ්චිත ස්ථානයක් නොමැති ව්‍යාජ ආයතන හා scam වලින් ඔබේ වටිනා කාලය, මුදල් හා සම්පත් ආරක්ෂා කරගන්න.
💫 අද සමාජයේ හොරුන් සහ වංචාකරුවන්ගෙන් ආරක්ෂිතව විශ්වාසවන්ත සේවාවක් ලබා ගැනීමට අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණෙන්න.
💫 වසර 15 ක පළපුරුද්ද සහිත RK Enterprises Pvt Ltd, ඔබට පුර්ණ සහයෝගය ලබා දෙයි.
💫 අපේ සේවාවන් කොපි කල හැක, සම කල නොහැක
📌 For More Information & Visit Us:
Office:
RK Enterprises Pvt Ltd
No. 459/1/1, Jaya Mawatha,
Lake Road, Boralesgamuwa
💫 Open 7 Days & Holidays
දැන් අපි දින 07 සහ නිවාඩු දින විවෘතයි