RK Enterprises Pvt Ltd – Social Media Video Ads & Voiceover
✔️ ඔබේ ව්‍යාපාරයේ විකුණුම් අදටම අඩුවක්ද?
✔️ ගනුදෙනුකරුවන්ගේ අවධානය හඳුනාගන්න බැරිද?
✔️ තවදුරටත් බලමින් ඉන්නකොට, ඔබට අවශ්‍ය තොරතුරු අප සපයන්නෙමු!
✔️ අපි ඔබේ ව්‍යාපාරයට නව, කාර්යක්ෂම විසඳුමක් ලබා දෙන්නෙමු.
✔️ ඔබේ ව්‍යාපාරය රටටම නව ආකාරයෙන් ප්‍රචාරය කරමු.
✔️ ඔබේ ව්‍යාපාරය සඳහා වෘත්තීයමය Advertisement එකක් නිර්මාණය කර ඔබේ පාරිභෝගිකයින් වෙත ළඟා කරමු.
✔️ Facebook, Instagram, TikTok, WhatsApp සහ වෙනත් Social Media Platform සියල්ලේම Share කිරීමේ පහසුකම ලබා දෙමු.
✔️ බලන්න – ඔබේ ව්‍යාපාරය ආසාවෙන් වැඩි වේවි!
✔️ ඔබේ ව්‍යාපාරය වඩාත් වර්ධනය වෙන්න, අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණෙන්න. ☝🏼
💫 මෘදුකාංග ක්ෂේත්රයේ වසර 15 ක පළපුරුද්ද සහ විශ්වාසදායක සේවාවක් ඇති RK Enterprises Pvt Ltd වෙතින් ඔබේ Social Media Management අවශ්‍යතා සපුරාලන්න.
💫 ඔබේ ව්‍යාපාරය ස්මාර්ට් ලෙස පවත්වාගෙන යන්න.
💫 නිශ්චිත ස්ථානයක් නොමැති, ව්‍යාජ ආයතන හෝ අයෙකු වෙතින් සේවාව ලබාගෙන ඔබේ කාලය, මුදල්, උපකරණ හා උපකරණ වලට හානියක් නොවී සිටීමට විශ්වාසදායක සේවාවක් ලබාගන්න.
💫 අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණ, වසර 15 ක පළපුරුද්ද සහිත විශිෂ්ට සේවාවක් ලබා ගන්න.
💫 අපේ සේවාවන් අනුපිටපත් කළ හැකි නමුත්, අපගේ නිර්මාණ අසමසමයි.
📌 වැඩි විස්තර සඳහා:
Office:
RK Enterprises Pvt Ltd
No. 459/1/1, Jaya Mawatha,
Lake Road, Boralesgamuwa
📍 Location Map: Click Here
💫 Open 7 Days & Holidays – දැන් දින 07 සහ නිවාඩු දිනවලද විවෘතයි.