🥇 "A" සාමර්ථ්‍යයක් පහසුවෙන්ම ලබාගැනීම සඳහා පවතින එකම සිංහල පන්තිය.
මෙහෙයවීම:- සාමාන්‍ය පෙළ සිංහල හා සිංහල සාහිත්‍ය රසාස්වාදය (2 කාණ්ඩය) උත්තර පත්‍ර පරීක්ෂාවේ යෙදෙන කොළඹ ප්‍රධාන ජාතික පාසලක උපාධිධාරී ගුරුවරියකි.
✨️ඕනෑම මට්ටමක සිටින ශිෂ්‍යයෙක් හට සිංහල හා සිංහල සාහිත්‍ය රසාස්වාදය (2 කාණ්ඩය) විෂය කරුණු ඉතාම පහසුවෙන් අවබෝධ වන ලෙස උගන්වයි.✨️
✔️ ප්‍රශ්න පත්රවලට පිළිතුරු ලිවීම ද ඉගැන්වීම් කටයුතු සමග ම සිදු කෙරේ.
✔️ 10/11 ශ්‍රේණි සඳහා සෑම පාඩමක් අවසානයේ ම ප්‍රශ්න පත්‍රයක් ලබා දේ. ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ද ඒ සමගම සිදු කෙරේ.
✔️ ඕනෑම මට්ටමක දරුවෙක්ට සිංහල සාහිත්‍ය රසාස්වාදය ඉතාමත් පහසුවෙන් "A" සාමර්ථ්‍යයක් ලබාගත හැකි විෂයකි. රසාස්වාදය විෂයය සඳහා ද ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සමගම ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ.
ප්‍රදේශ - මරදාන සහ ඒ අවට, නුගේගොඩ, රාජගිරිය, නාවල, බත්තරමුල්ල, පෑළියගොඩ, කැලණිය, වත්තල, කිරිබත්ගොඩ, Colombo 3/6/8/9/10.