📚 10 & 11 වසර - සිංහල භාෂාව හා සාහිත්‍යය
(තනි / කුඩා කණ්ඩායම්)
"O/L සිංහල A සාමාර්ථයක් සඳහා නිවැරදිම මඟපෙන්වීම!"
✍️ අපි ආවරණය කරන කරුණු:
10 සහ 11 ශ්‍රේණිවල සම්පූර්ණ විෂය නිර්දේශය මුල සිට සරලව
ව්‍යාකරණ, රචනා හා කෙටි ප්‍රශ්න සඳහා විශේෂ පුහුණුව
විචාර ලියන නිවැරදි තාක්ෂණය හා විචාර ප්‍රශ්න සාකච්ඡාව
පසුගිය O/L විභාග ප්‍රශ්න පත්‍ර (Past Papers) සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර (Model Papers) සාකච්ඡාව
අමාරු හෝ අතපසු වූ පාඩම් නැවත මුල සිට මතක් කරදීම
📍 පන්ති පැවැත්වෙන ප්‍රදේශ:
කොළඹ | කළුතර | ගම්පහ (අවට නගර)
📲 වෙලාවක් වෙන් කරගැනීමට අදම අමතන්න:
📞 දුරකථන / WhatsApp
🗓️ වේලාවන්: සිසුවාට පහසු පරිදි වේලාවන් වෙන් කරගත හැක.