Shop Sales Assistant Female Job Vacancy In Kirulapona
කිරුලපන පිහිටි රෙදි පිලි අලෙවි ආයතනයක් සදහා වෙළද සහායිකාවන්( shop sales Assistant Female ) බදවා ගනු ලැබේ
> සේවා පලපුරුද්ද තිබිය යුතුය.
> වැටුප සාකච්ඡා කර ගත හැක.
> සේවා කාලය – උදේ 9.00 සිට රාත්රි 8.00 දක්වා
> කොළඹ අවට අයදුම්කරුවන් විශේෂයි. (නවාතැන් පහසුකම් සපයනු නොලැබේ )
> අයදුම්පත් whatsapp කරන්න.
Call / Whatsapp – 0772374477 / 0778973200