Shop Sales Assistant Job Vacancy In Kirulapona
කිරුලපන පිහිටි රෙදි පිලි අලෙවි ආයතනයක් සදහා වෙළද සහායිකාවන්/ සහයකයින් ( shop sales Assistant Male / Female ) බදවා ගනු ලැබේ
> සේවා පලපුරුද්ද තිබිය යුතුය.
> වැටුප සාකච්ඡා කර ගත හැක.
> සේවා කාලය – උදේ 9.00 සිට රාත්රි 8.00 දක්වා
> කොළඹ අවට අයදුම්කරුවන් විශේෂයි. (නවාතැන් පහසුකම් සපයනු නොලැබේ )
> අයදුම්පත් whatsapp කරන්න.
Call / Whatsapp – 0773273200 / 0772374477