Shenyuan DC Inverter Mig and ARC Welder Welding Plant MIG/MMA-250
Model: MIG/MMA-250
Six months warranty
Special Price LKR: 64,000/=
Compatible Mig Coil sizes 0.6mm, 0.8mm, 1.0mm MIG welding coil thicknesses.
(1kg & 5kg MIG wire reel)
MIG welding : 30 Amp to 250 Amp.
250A 26.5V @ 60%.
194A 23.7V @ 100%.
MMA ARC welding 30 Amp to 230 Amp.
230A 29.2V @ 60%.
178A 27.1V @ 100%.
Input power : 29.6A : 230V Single phase.
Accessories
MIG torch set.
-ARC torch with cable
Earth cable with clamp
Welding hand shield
SPECIAL NOTICE:
>>POYADAY & SUNDAY CLOSED, PLEASE CALL ONLY BETWEEN WORKING HOURS<<
EASY TIPS:
>>PLEASE USE THE GOOGLE MAP TO FIND US EASYLY {HARISCHANDRA TOOL CITY}<<
>>අප ආයතනය පිහිටා තිබෙන ස්ථානය පහසුවෙන් සොයා ගැනීම සදහා ගූගල් සිතියම භාවිතා කරන්න<<
>>SHOWROOM LOCATED AS HARISCHANDRA TOOL CITY 1-1/2 KILOMETRES FROM GODAGAMA JUNCTION TO AWISSAWELLA DIRECTION VIA HIGH LEVEL ROAD (122 BUS ROUTE-RIGHT SIDE) , BEFORE MEEGODA MAHA VIDYALAYA PLAYGROUND<<
VISA / MASTERCARD ACCEPTED (conditions apply)
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.
SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FIELD)
ශෙන්යුආන් මිග් සහ ආර්ක් වෙල්ඩින් ප්ලාන්ට්
මාස හය වගකීමක් සහිතයි
විශේෂ මිල රු. 64,000/=
ගෑස් භාවිතා කරන සහ ගෑස් රහිතව ක්‍රියා කල හැකි මිග් වෙල්ඩින් යන්ත්‍රය
මිග් වෙල්ඩිං ධාරාව : ඇම්පියර් 30 සිට 250 ක් දක්වා.
250A 26.5V @ 60%.
194A 23.7V @ 100%.
ආක් වෙල්ඩින්ං උපරිම ධාරාව : ඇම්පියර් 30 සිට 230 ක් දක්වා.
230A 29.2V @ 60%.
178A 27.1V @ 100%.
කිලෝ ග්‍රෑම් 1 සහ 5 ප්‍රමාණයේ මිග් කම්බි රෝල් සඳහා නිපදවා ඇත.
අඩංගු ද්‍රව්‍ය
මිග් ටෝච් එකක්.
ආක් ටෝච් එකක්.
එර්ත් ක්ලෑම්ප් එකක්.
මුහුණු ආවරණයක්.
විවිද මිල ගණන් හා ධාරිතාවන් යටතේ විවිද මාදිලි විකිණීමට තිබේ
සැ.යු.
>>ඉරිදා සහ පෝය දිනයන්හි අප ආයතනය වසා ඇති අතර කාර්යාල වේලාවන්හී දී පමණක් අපව අමතන ලෙසද දැනුම් දෙමු
ප්‍රදර්ශනාගාරය පිහිටා ඇති ස්ථානය: >> ගොඩගම හන්දියේ සිට හයි ලෙවල් පාරේ කිලෝමීටර් 1-1/2 ක් අවිස්සාවේල්ල දෙසට, (122 බස් පාර) මීගොඩ මහා විද්‍යාලීය ක්‍රීඩා පිටියට කලින් දකුණු පසින් හරිස්චන්ද්‍ර ටූල් සිටි ලෙස පිහිටා ඇත<<
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් (වීසා / මාස්ටර් කාඩ්) මගින් ගෙවීම් කල හැක. (කොන්දේසි සහිතයි)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
Shenyuan Dc Inverter Mig-Mma Welder Welding Plant 315 A
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 105,000දින 29Shenyuan DC inverter ARC Welder Welding Plant 250A
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 23,200දින 29Shenyuan DC inverter ARC Welder Welding Plant 300A
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 25,200දින 29Big Weld Dc Inverter Mig / Arc Welder Welding Machine 160 A
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 70,500දින 15