ග්රෑන්ඩ්පාස් ප්රදේශය අවට "පින්තාරු ශිල්පි" "Senior Painter" අබැර්තුව සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
NVQ 04 මට්ටමට සුදුසුකම් ලබා ඇති.
වාහන පින්තාරු අංශයේ වසර 2ක් හෝ ඊට වැඩි රැකියා පළපුරුද්ද.
වයස් සීමාව 25 - 45අතර.
කොළඹ ප්රදේශය අවට පදිංචි වී සිටීම.
අයදුම් කිරීමට, ඔබේ ජීවදත්ත පත්ත්රිකාවක්, අබැර්තුවේ නම සඳහන් කර (Senior Painter) 077 488 0373 අංකයට Whatsapp මගින් හෝ careers@senoksl.com විද්යුත් ලිපිනයට එවන්න.