වයස අවුරුදු 50 ට අඩු, මනා සෞඛ්‍යය තත්වයෙන් පසුවන,
ක්ෂේත්රයේ අවම වසර 02 ක පලපුරුද්දක් ඇති අයවලුන් අභ්‍යන්තර ආරක්ෂක නිලධාරීන් ලෙස සිලෝන් ෂිපිං ලයින්ස් ආයතනය වෙත බඳවා ගැනේ.
රාජ්‍ය ආරක්ෂක අංශයක සේවය කර ලද අත්දැකීම් අමතර සුදුසු කමක් වනු ඇත.
ආකර්ශනීය වැටුප්, වෛද්‍ය හා රක්ෂනාවරණ පහසුකම් හිමිවේ.