සභාපතිතුමා සඳහා සේවය කිරීමට වගකීමෙන් හා විශ්වාසනීයව කටයුතු කළ හැකි රියදුරෙකු අවශ්‍යයි.
සේවා ස්ථානය: කොළඹ 07
සුදුසුකම්:
වලංගු ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය.
Mercedes-Benz වාහන ධාවනය කිරීමේ ප්‍රායෝගික පළපුරුද්ද අනිවාර්ය වේ.
කොළඹ හා අවට ප්‍රදේශයේ පදිංචි අය සඳහා ප්‍රමුඛතාවය හිමිවේ.
වගකීමෙන්, කාලය පිළිපදිමින් හා විනයගරුකව සේවය කළ හැකි විය යුතුය.
ප්රතිලාභ:
ආකර්ෂණීය වැටුප
අතිකාල (OT) දීමනා
රක්ෂණ ප්රතිලාභ
අයදුම් කිරීම:
ඔබගේ CV එක WhatsApp මගින් පමණක් 077 111 8665 අංකයට එවන්න.
CV පරීක්ෂා කිරීමෙන් අනතුරුව සුදුසු අපේක්ෂකයින් සම්මුඛ පරීක්ෂණය සඳහා සම්බන්ධ කරගනු ලැබේ.