💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර :
රියදුරු (සැහැල්ලු වාහන)
💠 𝗞𝗲𝘆 𝗥𝗲𝘀𝗽𝗼𝗻𝘀𝗶𝗯𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀 | රැකියාවේ කාර්ය භාරය :
【~】✪ 🔹 සැහැල්ලු වාහන ආරක්ෂිතව ධාවනය කිරීම
【~】✪ 🔹 කොළඹ සහ අවට ප්‍රදේශවල ගමන් කිරීම
【~】✪ 🔹 වාහනය නඩත්තු කිරීම සහ පිරිසිදුව තබා ගැනීම
💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ 🔹 පළපුරුදු සැහැල්ලු වාහන රියදුරන් කොළඹ හෝ කොළඹ අවටින් අවශ්‍යයි
【~】✪ 🔹 කොළඹ මාර්ග පිළිබඳ දැනුම හා යුරෝපීය වාහන පැදවීමේ පළපුරුද්ද විශේෂ සුදුසුකමක් වේ
✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
【~】✪ 🔹 ආකර්ශනීය වැටුප් පැකේජය
【~】✪ 🔹 අනෙකුත් වරප්‍රසාද දීමනා
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0773615513