විශේෂාංග
USB Type-C Port, Fast Charging, Bluetooth, Wifi, GPS, Fingerprint Sensor
🚨 Urgent Sale - Samsung Galaxy A24 (Way Below Market Price!) 📱
Quick sale for an A24 that currently goes for Rs. 30,000 - 36,000 in the market!
💰 Price: Rs. 28,500 (Slightly negotiable for quick buyers)
🔥 Key Features:
• 📱 Super AMOLED 90Hz Display: Incredible display quality. Super clear and smooth for watching movies and gaming.
• 📸 50MP Camera with OIS: Superb camera. OIS (Optical Image Stabilization) ensures your photos and videos stay sharp and blur-free.
• 🚀 Helio G99 Processor & 4GB RAM / 128GB ROM: Fast and smooth for daily use and gaming without lagging.
• 🔋 5000mAh Battery: Excellent battery life that will easily last you the whole day.
✨ Device Condition & Trust:
• 📍 Originally purchased from Phone City, Kottawa.
• 🔒 The phone has never been opened or repaired. (The original shop warranty seal is still 100% intact!)
• 🛡️ The shop warranty period is over, but because I am 100% confident in the phone's condition, I am giving a 2-Month Personal Cashback Warranty. (Note: Warranty is void if there are signs of physical damage, dropping, water entry, or unauthorized repairs).
🎁 What You Get:
• Samsung Galaxy A24 Device
• Original Samsung Charger & Cable 🔌 (Very expensive if bought separately!)
• Free Back Cover 📱
🚚 Delivery Options (Your Choice):
• 📍 Homagama / Kottawa Area: Doorstep delivery available. You can hold the phone, check it completely, and pay only if you are satisfied! 🤝
• 📦 Island-wide Cash on Delivery (COD): Can be delivered right to your doorstep anywhere in Sri Lanka. (Pay cash once the phone is in your hands).
It is very hard to find a phone at this price with an original charger and a personal warranty. First to confirm gets it!
📞 Send an Inbox message or call ASAP: 071-575 8874
🚨 හදිසි විකිණීමට - Samsung Galaxy A24 (මාකට් එකට වඩා ගොඩක් අඩුවෙන්!)📱
වෙළඳපොලේ රු. 30,000 - 36,000 ත් අතර මිලකට යන A24 ෆෝන් එකක් ඉක්මනින් විකිණීමට!
💰 මිල: රු. 28,500/= (ඉක්මනින් ගන්න කෙනෙක්ට ගාණ තව ටිකක් අඩු කරලා දෙන්නම් - Negotiable)
🔥 ෆෝන් එකේ සුවිශේෂී පහසුකම් (Features):
* 📱 Super AMOLED 90Hz Display: පට්ටම Quality ඩිස්ප්ලේ එකක් තියෙන්නේ. ෆිල්ම් බලන්න, ගේම් ගහන්න ඉතා පැහැදිලියි වගේම ගොඩක් Smooth.
* 📸 50MP Camera with OIS: කැමරාව සුපිරි. OIS (Optical Image Stabilization) තියෙන නිසා අත හෙලවුණත් වීඩියෝ සහ ෆොටෝස් බොඳ වෙන්නේ නැතුව ලස්සනට ගන්න පුළුවන්.
* 🚀 Helio G99 Processor & 4 GB RAM / 128GB ROM: ස්ටක් වෙන්නේ නැතුව දවස පුරා පාවිච්චි කරන්න වගේම ගේම් ගහන්නත් නියමයි.
* 🔋 5000mAh Battery: දවසම කිසිම බයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් සුපිරි බැටරිය.
✨ ෆෝන් එකේ තත්ත්වය සහ විශ්වාසය:
* 📍 මිලදී ගත්තේ Phone City, Kottawa ආයතනයෙන්.
* 🔒 ෆෝන් එක කිසිම දවසක ගලවා හෝ රෙපෙයාර් කර නැත. (කඩේ Warranty Seal එක තාමත් ඒ විදිහටම තියෙනවා!)
* 🛡️ Shop warranty කාලය ඉවර වුණත්, ෆෝන් එකේ තත්ත්වය ගැන මට 100%ක් විශ්වාස නිසා, මම පෞද්ගලිකව මාස 2ක මුදල් ආපසු දීමේ වගකීමක් (Cashback Warranty) දෙනවා.
*(සැ.යු: බිම වැටීම්, භෞතික හානි, වතුර යාම් හෝ වෙනත් කඩයකින් ගලවා ඇත්නම් මෙම වගකීම අවලංගු වේ).*
🎁 ෆෝන් එකත් එක්ක ලැබෙන දේවල්:
* Samsung Galaxy A24 Device එක
* Original Samsung Charger එක සහ Cable එක 🔌 (වෙනම ගන්න ගියොත් ලොකු ගාණක් වෙනවා)
* Free Back Cover එක 📱
🚚 ඔබට පහසු විදිහකට ලබාගත හැක (Delivery Options):
* 📍 හෝමාගම / කොට්ටාව අවට: මටම ගෙනැවිත් දෙන්න පුළුවන් (Doorstep delivery). ඔබට ෆෝන් එක අතට අරන්, හොඳට චෙක් කරලා බලලා සතුටු නම් විතරක් මුදල් ගෙවන්න! 🤝
* 📦 Island-wide Cash on Delivery (COD): ලංකාවේ ඕනෑම තැනකට ගෙදරටම ගෙන්වා ගත හැක. (ෆෝන් එක අතට ලැබුණු පසු මුදල් ගෙවන්න).
මේ ගාණට, Original Charger එකක් එක්ක, අතින්ම Warranty එකකුත් දෙන ෆෝන් එකක් ආයේ හොයාගන්න අමාරුයි. පළමුවෙන්ම කතා කරන කෙනාට දෙනවා.
📞 ඉක්මනින් Inbox මැසේජ් එකක් දාන්න නැත්නම් කෝල් එකක් දෙන්න:
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.



