රට තුළ වසර 75කට වැඩි පොහොසත් උරුමයක් ඇති සමාගමකට අයත් සන්නාම සමඟ වැඩ කිරීමට ඔබ කැමතිද?
ඉහළ වෘත්තීය වර්ධන අවස්ථා, පුහුණුවීම්, ඉපැයීම් ලබා ගන්න අදම අයදුම් කරන්න.
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ O/L - A/L සමත්
【~】✪ වලංගු යතුරු පැදි බලපත්‍රයක් සතු වීම
【~】✪ ක්ෂේත්රයේ වසරක පළපුරුද්ක් තිබීම අමතර සුදුසුකමක් වේ
【~】✪ හොද සන්නිවේදන සහා අන්තර් පුද්ගල කුසලතා
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ Distributor නඩත්තු කරන යතුරුපැදියක්
【~】✪ ආකර්ශනීය වැටුපක්
【~】✪ Commissions
【~】✪ ආහාර දීමනා
【~】✪ රක්ෂණාවරණ
【~】✪ රැකියා පුහුණුව
【~】✪ වැඩිදුර අධ්‍යාපනය
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.