අපගේ Dialog නිෂ්පාදන ප්‍රවර්ධන අංශය සවිබල ගැන්වීම සඳහා, කාර්ය බහුල හා ගනුදෙනුකරුවන් සමඟ හොද සම්බන්ධතා ඇති කරගත හැකි Sales Representatives (DSR) සඳහා අවස්ථා ඇත.
Malabe, Kaduwela සහ අවට ප්‍රදේශවල පදිංචි අය සඳහා විශේෂ වාසියකි.
අවශ්‍ය සුදුසුකම් (Requirements):
- වයස 18 – 30 අතර පිරිමි අය
- රියදුරු බලපත්‍රයක් (Valid driving license) තිබීම අත්‍යවශ්‍ය
- හොඳ කථික හා පාරිභෝගික සේවා හැකියාව
- Field sales / Outdoor marketing කිරීමට කැමති
- Malabe, Kaduwela, Athurugiriya, Thalangama, Battaramulla අවට අය වඩාත් සුදුසුයි
🟦 ඔබට කිරීමට ඇති කාර්යභාර (Job Role):
- Dialog SIM, Reload packages, Broadband connections, Devices වැනි නිෂ්පාදන ප්‍රවර්ධනය
- නව පාරිභෝගිකයන් සොයා ගැනීම (Field Visits / Canvassing / Promotions)
- දෛනික, සති, මාසික sales targets ඉටු කිරීම
🟦 වැටුප් & වාසි (Salary & Benefits):
- Attractive Basic Salary
- Communication Allowances
- High Commissions + Performance Bonuses (Target Achievements)
🟦 අයදුම් කිරීම (How to Apply):
ඔබගේ CV / Profile / මූලික තොරතුරු
📞 Contact Number - Ranuka 0775820870