Sales Executive vcancy in Rathmalana
> ඔබ අලෙවිකරණයේ දක්ෂයෙක්ද?අප සොයන්නේ ඔබයි…රත්මලාන පිහිටි ආයතනයක් සදහා දක්ෂ අලෙවි නියෝජිතයන් බදවා ගැනේ.
> වයස =25-55 අතර
දීමනා =
– ස්ථීර වැටුප්
– ඉලක්ක සපුරාලීමේ දීමනා
– යතුරුපැදි දීමනා
– ඉන්ධන දීමනා
– පැමිණීමේ දීමනා
ප්‍රතිලාබ =
– පහසු මාසික ඉලක්ක
– මසකට ලක්ෂයකට වැඩි වැටුප්
+++ මාසික ඉලක්ක පහසුවෙන් සපුරලිය හැකි අතර ලක්ෂයකට වැඩි වැටුපකට පහසුවෙන් ලගාවිය හැක. පලපුරුදු අය සදහා විශේෂයි.යතුරුපැදියක් අවශ්‍යයි…
අප සමග සම්බන්ධවීමට අදම අමතන්න = 0777359216
C P S International holdings pvt ltd. රත්මලාන