Sales Executive job vacancy Horana
ධාරා ප්ලයිවුඩ් (පුද්ගලික) සමාගම විකුණුම් විධායක (පිරිමි) තනතුර සදහා ඇබැර්තුව.
++ කාර්යභාරය
* ගැනුම්කරුවන් වෙත ගොස් අපගේ නිෂ්පාදන ප්රවර්ධනය කිරීම.
* ගැනුම්කරුවන් සමග සන්නිවේදනය කිරීම හා ගිවිසුම් ගත වීම.
* ගැනුම්කරුවන් සමග ගනුදෙනු කිරීම හා ගනුදෙනු අවසන් කිරීම.
* අපගේ නිෂ්පාදන පිළිබද නව ගැනුම්කරුවන් දැනුවත් කර ආකර්ෂණය කර ගැනීම.
* විකුණුම් බිල්පත් සකස් කිරීම.
++ සුදුසුකම්
* ඉදිකිරීම් කේෂ්ත්රයේ පළපුරුදු අයකු වීම .
* මනා සන්නිවේදන කුසලතාවයක් තිබීම (සිංහල ,ඉංග්රීසි ,දෙමළ කතාකිරීමේ හැකියාව අමතර සුදුසුකමකි )
* මාසික විකුණුම් ඉලක්ක ආවරණය කිරීමේ හැකියාව .
* වයස් සීමාව අවරුදු 20 – අවුරුදු 35 අතර
* යතුරුපැදියක් හා වලංගු රියදුරු බලපත්රයක් තිබීම.
++ වැටුප් හා දීමනා
මුලික වැටුප + කොමිස් + ප්රවාහන දීමනා
පහත විද්යුත් තැපෑල මඟින් අයදුම්පත එවන්න.hrm@dharaint.com
ධාරා ප්ලයිවුඩ් පුද්. සමාගම.මිල්ලෑව පාර, මිල්ලෑව, හොරණ.
විමසීම්: 0344348442 / 0706410266