යතුරුපැදියක් හිමි ඔබට අනගි රැකියා අවස්ථාවක්…!
ගෘහ භාණ්ඩ, ඉලෙක්ට්‍රොනික උපකරණ සහ ජංගම දුරකථන ගෙන්වා බෙදාහරින අප ආයතනයේ පහසු ගෙවීමේ අංශය සඳහා අලෙවි තනතුරු සදහා රැකියා ඇබෑර්තු දැන් විවෘතයි.
අලෙවි ක්ෂේත්රයේ පළපුරුද්දක් ඇති, වගකිවයුතු, කාර්යශූර හා මනා විනයකින් යුත් ඔබට—
අප සමඟ අලෙවි විධායක ලෙස සම්බන්ධ වී රු. 125,000 ඉක්මවා මාසික ආදායමක් ලබා ගැනීමට මෙය අනගි අවස්ථාවකි.
අවශ්‍යතා
වයස: අවුරුදු 20 – 50
වලංගු යතුරුපැදි බලපත්‍රයක් තිබිය යුතුය
වැටුප් පැකේජය
මූලික වැටුප: රු. 35,000 – 45,000 (අත්දැකීම අනුව සාකච්ඡා කළ හැක)
මුළු මාසික ආදායම: රු. 80,000 – 125,000 (කොමිස්, බෝනස් සහ විවිධ දීමනා ඇතුළත්)
යතුරුපැදි දීමනා
දුරකථන දීමනා
ඉන්ධන දීමනා
රක්ෂණ ආවරණය
අතිරේක ප්රතිලාභ
සතියේ අවසාන, පොය දින සහ වෙළඳ නිවාඩු
සුහදශීලී සහ සහායෝගී සේවා පරිසරයක්
වෘත්තීය වර්ධනය හා උසස්වීම් අවස්ථා
EPF / ETF සහිත ස්ථිර රැකියාව
අයදුම් කිරීම සඳහා
📱 WhatsApp මඟින් ඔබගේ අයදුම්පත යවන්න: 0777 544 755
📞 සම්මුඛ පරීක්ෂණ සඳහා විමසීම්: 0777 544 755