Sales Executive for a Mobile Phone Shop at Kottawa City.
කොට්ටාව නගරයේ පිහිටා ඇති අපගේ නවීන ජංගම දුරකථන ප්‍රදර්ශනාගාරයට වෙළඳ සහයක තනතුර සදහා සේවකයන් බදවා ගනු ලැබේ.
✅ ආකර්ශනීය වැටුප් (රු. 50,000)
✅ වයස අවු. 18 ත් 25 ත් අතර
✅ පිරිමි පාර්ශවයට පමණයි
💥අවම සුදුසුකම්:
✅ පරිගණක හැසිරවීමේ දැනුම
✅ ජංගම දුරකථන පිළිබද දැනුම
✅ පාරිභෝගිකයන් සමග සුහදව කටයුතු කිරීමේ හැකියාව.
✅ ක්‍රියාශීලි බව
✅ වයස අවු. 18 ත් 25 ත් අතර වීම
✅ අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් වීම
✅ අ.පො.ස උසස් පෙළ සමත් නම් විශේෂයි
✅ පළපුරුද්ද අත්‍යාවශ්‍ය නොවේ.
💥රැකියාව පිළිබද:
✅ Working Time :- 9.00 am - 9.00 pm
✅ Employer :- Microtec Digital Zone
✅ Location :- Highlevel Road, Kottawa.
✅ Salary : Rs. 50000/-
✅ සතියකට 1 දිනක් නිවාඩු ලබාගත හැක.
✅ ඉරිදා සහ සෙනසුරාදා දිනයන්හි නිවාඩු නැත.
✅ මසකට උපරිම නිවාඩු 5ක්
🔴 කොට්ටාව, පන්නිපිටිය, මහරගම, කොට්ටාව ප්‍රදේශ අවට පදිංචිනම් වඩාත් විශේෂයි. දුර පළාත්වල අය බදවාගනු ලබන්නේ නැත.
විමසීම් : 0787124224 (Call or Whatsapp)
ඔබගේ අයදුම්පත මෙම අංකයට Whastapp කරන්න.