කොල්ලුපිටිය , සහ නාවල ප්‍රදේශයේ පිහිටි නිමි ඇදුම් වෙළදසැල් සදහා කාන්තා විකිණුම් සහයක වරියන් අවශ්‍යකර තිබේ .
- වයස අවුරුදු 35 ට අඩු
- නාවල, නුගේගොඩ, කිරුලපොන, බොරැල්ල , කොල්ලුපිටිය සහ Colombo 1-10 ආශ්රිත ප්‍රදේශ වලින් පමණක් බදවා ගැනීම සිදු කරනු ලැබේ .
- වෙළඳ සහ සාප්පු පරිසරයක පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමක් වේ.
- සිත් ගන්නා සුළු වැටුපක් සහ දිරි දීමනා හිමි වේ .
සේවා මුරයන් : 9:30 AM - 7:00 PM, , 12:00 PM- 8:00 PM(සතියකට එක දිනක්), සතියකට දින 6 ක සේවය
Please WhatsApp your CV with contact details to +94 70 7039494