අළෙවි සේවිකාවන් සඳහා ඇබෑර්තු
Havelock City Mall-කොළඹ 5 ප්‍රදේශයේහි පිහිටා ඇති කාන්තා ඇඳුම් වෙළඳසැල් ශාකාවක් සඳහා, වයස අවුරුද 35 නොවැඩි කාන්තා සේවකයින් එම ප්‍රදේශය අවටින් අවශ්‍යයි.
ඉංග්‍රීසි භාෂාව හැසිරවීම සහ පරිගණක දැනුම තිබීම අමතර සුදුසුකමක් වේ.
සේවා මුරයන් : 9:30 AM - 7:00 PM, OR 01:00 PM - 10:00 PM, (Rotating basis) සතියකට දින 6 ක සේවය.
වැඩි විස්තර සඳහා 0707 039 494 WhatsAPP මගින් අයදුම්පත් යොමු කරන්න.