අළෙවි සේවිකාවන් සඳහා ඇබෑර්තු
Havelock City Mall-කොළඹ 5 ප්‍රදේශයේහි පිහිටා ඇති කාන්තා ඇඳුම් වෙළඳසැල් ශාකාවක් සඳහා, වයස අවුරුද 35 නොවැඩි කාන්තා සේවකයින් එම ප්‍රදේශය අවටින් අවශ්‍යයි. වැඩි විස්තර සඳහා 0707 039 494 WhatsAPP මගින් අයදුම්පත් යොමු කරන්න.
ඉංග්‍රීසි භාෂාව හැසිරවීම සහ පරිගණක දැනුම තිබීම අමතර සුදුසුකමක් වේ.
සේවා මුරයන් : 9:30 AM - 8:00 PM, 01:00 PM - 10:00 PM, (Rotating basis) සතියකට දින 6 ක සේවය