පාවහන් නිෂ්පාදන ආයතනයක් වන අප ආයතනයට භාණ්ඩ බෙදා හැරීම සඳහා සැහැල්ලුවාහන/ත්‍රී රෝද රථ/යතුරුපැදි රියැදුරු බලපත්‍රයක් ඇති රියදුරු හැබෑතු ඇත.
සුදුසුකම්:-
**සැහැල්ලු වාහන/ත්‍රී රෝද රථ/යතුරු පැදීම සඳහා ියැදුරු බලපත්‍රයක් තිබීම
**අවුරුදු20/45 අතර වයස් සීමාව
**සාමාන්‍ය පෙළ සමත් වීම
**මනා සෞඛ්‍ය සම්පන්න වී සිටීම
**අවුරුදු 2 පලපුරුද්දක් තිබීම
** භාණ්ඩ බෙදා හැරීම පිළිබඳව පලපුරුද්දක් තිබීම අමතර සුදුසුකමක් වේ
@ වැටුප 60000/65000 +අතිකාල දීමනා
@ ඔබගේ ඡායා පිටපතක් සමඟ cv ක 0777149966 whatsapp එකට යවන්න