# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : සැහැල්ලු වාහන රියඳුරු
------------------------------------------------------------------------
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 40-50 අතර. අ.පො.ස (සා.පෙළ) සමත්.
【~】✪ සමාන තනතුරක සේවා පළපුරුද්ද අතිරේක සුදුසුකමක් වේ.
【~】✪ මාර්ග නීති රීති පිළිබඳව මනා අවබෝධය.
【~】✪ විනයගරුකව සහ ආචාරශීලීව රාජකාරී ඉටු කිරීමේ හැකියාව.
【~】✪ කොළඹ දිස්ත්රික්කයෙහි සේවයට කැමති.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
【~】✪ මුලික වැටුප, අතිකාල දීමනා සහ පැමිණීමේ දීමනා ඇතුළුව
【~】✪ රු. 50,000 ට නොඅඩු වැටුපක්.
【~】✪ නවාතැන් පහසුකම් නොමිලේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️ :
මේ සඳහා උනන්දුවක් දක්වන අපේක්ෂකයින්, පහත විද්යුත් තැපෑලට (email) අයදුම්පත් යොමුකරන්න.
සැ.යු - අයදුම්පතෙහි දුරකථන අංකයක් අනිවාර්යයෙන්ම සඳහන් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0777 815 906
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : careers@dsisamson.com