💼 තනතුර : සැහැල්ලු වාහන රියදුරු
=======================
💠 සුදුසුකම් :
【~】✪ වලංගු සැහැල්ලු වාහන රියදුරු බලපත්රයක් හිමි විය යුතුය.
【~】✪ වයස අවුරුදු 35 – 50 අතර විය යුතුය.
【~】✪ කොළඹ / දෙහිවල අවට පදිංචිකරුවෙකු විය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ සැහැල්ලු වාහනය ආරක්ෂිතව ධාවනය කිරීම.
【~】✪ නියමිත ස්ථාන වෙත භාණ්ඩ හෝ පුද්ගලයින් රැගෙන යාම.
【~】✪ වාහනය පිළිවෙළකට පවත්වා ගැනීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ඔබගේ විස්තර ඇතුලත් දත්ත පත්රිකාව පහත WhatsApp අංකය වෙත යොමු කරන්න.
📳 දුරකථන අංකය : 076-2744653 (WhatsApp)
📧 ඊ-මේල් ලිපිනය : lolc.ikman@gmail.com