💼 තනතුර : බර වාහන රියදුරු - කොළඹ
=======================
💠 සුදුසුකම් :
【~】 වයස අවුරුදු 20 - 45 අතර
【~】 වලංගු බර වාහන / සැහැල්ලු වාහන රියදුරු බලපත්රයක් හිමිකම
【~】 කොළඹ අවට පදිංචිකරුවන්
【~】 අවම වශයෙන් වසර 1 - 2 ක පළපුරුද්දක් තිබීම
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】 බර / සැහැල්ලු වාහන ආරක්ෂිතව ධාවනය කිරීම
【~】 භාණ්ඩ ප්රවාහනය සහ නියමිත ස්ථාන වෙත බාරදීම
【~】 වාහන නඩත්තුව සහ පිරිසිදුකම පවත්වා ගැනීම
【~】 ගමන් වාර්තා නිවැරදිව පවත්වා ගැනීම
✅ ප්රතිලාභ :
【~】 ආකර්ශනීය වැටුප් පැකේජය
【~】 අතිකාල දීමනා
【~】 ස්ථිර රැකියා අවස්ථාව
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුකම් ඇති අයදුම්කරුවන් ඔබගේ විස්තර ඇතුළත් දත්ත පත්රිකාව (CV) පහත WhatsApp අංකයට යොමු කරන්න:
#📳 දුරකථන අංකය : 076 673 1595 (WhatsApp)
# 📧 ඊ-මේල් ලිපිනය : lolc.ikman@gmail.com
📪 ලිපිනය : කොළඹ
සටහන:
අයදුම් කිරීමේදී වලංගු ජංගම දුරකථන අංකයක් සඳහන් කරන්න
යාවත්කාලීන ජීව දත්ත පත්රිකාව (CV) WhatsApp හරහා යොමු කරන්න
රියදුරු බලපත්රයේ පිටපතක් අමුණන්න
කොළඹ අවට පදිංචිකරුවන්ට ප්රමුඛතාවය
ප්රමුඛ පෙළේ ආයතනයක ස්ථාවර රැකියාවක් සමග එක්වීමට ඔබටත් අවස්ථාව!