සර්බියාව
සැහැල්ලු වාහන රියදුරන් / ( Delivery Drivers )
🔹 වැටුප්: කොමිස් මත පදනම් වූ (ඉහළ වැටුප් ඉපැයීමේ හැකියාව)
වයස අවුරුදු 23 - 42
✅ නවාතැන් සහ වෛද්‍ය පහසුකම් සමාගම විසින් නොමිලේ සපයනු ලැබේ
🔹 සුදුසුකම්:
✔ Uber / Pickme රියදුරෙකු වශයෙන් සේවා කර තිබීම අත්‍යවශ්‍ය වේ.
✔ GPS පද්ධති ක්‍රියාකරවීමට ඇති හැකියාව සහ දැනුම.
✔ වලංගු සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රයක් තිබීම.
✔ සාමාන්‍යය ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට ඇති හැකියාව.
✔ නිරෝගී ශරීරයකින් හෙබි වෙහෙස මහන්සි වී වැඩ කිරීමට ඇති හැකියාව.
FHS Travels & Tours
No. 111, T.B. Jayah Mawatha
Colombo 10
Contact: 0112677380 / 0772677380