සර්බියා
පෙදරේරුවන් (මේසන්)
වැටුප: €700 (රු. 250,000ක් පමණ)
ප්රතිලාභ:
✔️ නවාතැන් පහසුකම්
✔️ ප්‍රවාහන පහසුකම්
✔️ වෛද්‍ය පහසුකම්
✔️ ආහාර සදහා වියළිසලාක (Groceries) නොමිලේ
අවශ්‍යතා:
🔹 වයස: 26 – 50 අතර
🔹 පෙදරේරු කර්මාන්තයේ අත්දැකීම් තිබිය යුතුය
🔹 ඉදිකිරීම් ක්ෂේත්රයේ වැඩ කිරීමට හැකි විය යුතුය
🔹 යහපත් ශරීර සෞඛ්‍යකින් හෙබි,කැපවීමෙන් වැඩ කළ හැකි අය
📩 දැන්ම අයදුම් කරන්න
FHS Travels & Tours
No. 111, T.B. Jayah Mawatha
Colombo 10
Contact # 0112677380, 0702677380