සුන්දර යුරෝපීය පරිසරයක සේවය කරමින් ඔබේත්, ඔබේ පවුලේත් අනාගතය දීප්තිමත් කරගැනීමට ලැබෙන මෙම අනගි අවස්ථාව මගනොහරින්න.
යුරෝපයේ සර්බියාවේ පිහිටි ප්රමුඛ පෙළේ ආයතනයක් සඳහා ටයිල් බාස්වරුන් (Tile Fixers) වහාම අවශ්‍ය කර තිබේ
ටයිල් බාස්වරුන් | සර්බියාව
වැටුප: යුරෝ 700 (රු. 265,000)
පහසුකම් සහ කොන්දේසීන්:
නවාතැන්, වෛද්‍ය, ප්‍රවාහන පහසුකම් සහ ආහාර අමුද්‍රව්‍ය නොමිලේ සපයනු ලැබේ
අදාළ ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 3 ක පළපුරුද්ද.
වයස 28-52 අතර