හොඳ තත්ත්වයේ පවතින ශ්රී ලංකාවේ නිශ්පාදිත දැනට භාවිතා කරන Machine එකකි. ඇලුමිනියම් පාටිෂන් Beading වර්ග 22 නිශ්පාදනය කිරීමට හැකියාව ඇත.
3 kw / 50 hz/ 380 v / 6.8 a
මෙම යන්ත්රය දැනට ක්රියාත්මක වන තත්ත්වයේ පවතින යන්ත්රයකි.