*හුණුපිටිය, වත්තල පිහිටි නිවසක කාමර කුලියට දීමට ඇත.
*පිරිමි අය සඳහා පමණි.
*නිදන කාමර 04කි.
*නාන කාමර 05කි.
*යතුරපැදි නැවැත්වීමේ පහසුකම් ඇත.
*පළමු කාමරයෙහි ඇඳන් 4ක් ඇත.
*දෙවන කාමරයෙහි ඇඳන් 3ක් ඇත.
*තුන්වන කාමරයෙහි ඇඳන් 1ක් ඇත.
*හතරවන කාමරයෙහි ඇඳන් 1ක් ඇත.
*හුවමාරු කරගෙන කාමර ලබා ගත හැකිය.
*එක් අයෙකුට මාසිකව 8000කි.
* මිල ගණන් සහ අත්තිකාරම් මුදල් සාකච්ජා කර ගත හැක.
*රජයේ පාසල්, රෝහල්, බැංකු, සුපිරි වෙළඳසැල් ඉතා ආසන්නව
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය
*වැඩි විස්තර සඳහා අමතන්න.
*Rooms are available for rent in a house located in Hunupitiya, Wattala.
*Only for men.
* 04 bedrooms.
* 05 bathrooms.
*Bicycle parking facilities are available.
*The first room has 4 beds.
*The second room has 3 beds.
*Third room has 1 bed.
*The fourth room has 1 bed.
*Rooms can be exchanged.
*8000 per month per person.
* Prices and advance payments are negotiable.
*Government schools, hospitals, banks, supermarkets are very close
*Must be from all municipal facilities
*Call for more details.