කඩවත මහර 9 කනුව ස්වීට් හවුස් ආයතනය අසලින් පහලට වැටී ඇති මේජර් වසන්ත ගුණරත්න මාවතේ නුවර කොළඹ ප්‍රධාන මාර්ගයට විනාඩි පහකින් යා හැකි දුරක පිහිටා ඇති නිවසක පිරිමි ළමුන් දෙදෙනෙකු සඳහා නවාතැන් පහසුකම් ඇත. අවශ්‍ය අයෙකු වෙතොත් පහත සඳහන් දුරකථන අංක අමතා විමසන්න. පිරිමි ළමුන් සඳහා පමණයි. මාසෙක අත්තිකාරම් මුදල් අවශ්‍යයි. 0719624423 / 0112929139