කඩවත ඇල්දෙනියේ කාමර 1යි,සාලය,බාත්රූම්,කුස්සිය,ටයිල් කර ඇත. සිවිලින් ගසා ඇත.ඩබල් ඇදක්,කණ්නාඩි මේසයක් ලොකු යකඩ පුටුවක්,කුඩා මේසයක් නිවසට ඇත.මාසික කුලිය 25000කි.මාස හතරක අත්තිකාරම්. රැකියාවක නියුතු යුවලක් සඳහා පමණයි.